Jul
29

මගේ පූසාට ආදරේ නැති කෙනේව බඳින්නේ නෑ මම මගේ පූසට ගොඩක් ආදරෙයි ප්‍රාර්ථනා සෙව්වන්දි

 
5178 Views
   
 

ප්‍රර්ථනා සෙව්වන්දි කියන්නේ නිරුපණ ශිල්පිනියක් වශයෙන් කළා ක්ෂේත්‍රයට පැමිණිලා වර්තමානය වන විට දක්ෂ රංගන ශිල්පිනියක් බවට පත්වෙලා සිටින කෙනෙක්. ඇය මුලින්ම කලාවට පිවිසෙන්නේ 2018 වර්ෂයේදී. ඒ වගේම තමයි ඇය කලා ක්ෂේත්‍රය පැමිණෙන නවකයෙක්. ප්‍රර්ථනාව ඔබ වැඩියෙන්ම දැකලා ඇත්තේ රාවණ ටෙලි සිතුවමේ ප්‍රධාන සෙන්පතිනිය ලෙසයි. මැටි කඩුලු ටෙලි සිතුවමේ දීපාගේ චරිතය නිරූපණය කරන්නේද ඇය. ඇය ගැන කියනවා නම් ඇය සුරතල් සතුටුන්ට අසීමිතව ආදරේ කරන අයෙක් විදියට තමයි අපි හඳුනන්නේ. ඉතින් ඇය ළඟ සුරතලුන් විදිහට බල්ලන් සහ පූසන් විශාල ප්‍රමාණයක් ඉන්න බවත් අපිට දැනගන්නට ලැබුනා.

ඉතින් දැනට ඇයට එක බල්ලෙක් සහ පුසෝ හත් දෙනෙක් ඉන්නවා කියලයි ඇය පවසන්නේ. ඉතින් ඒ සතුන්ට ඇය ගොඩාක් ආදරය කරනවා. ඉතින් ඒ අතරින් ඇය ගොඩාක් ආදරය කරන පුසෙකුත් ඉන්නවලු. කොහොම නමුත් සතුන්ට අසීමිත ලෙස ආදරය කරන ඇය විවාහය ගැන කිවෙත් අමුතුම කතාවක්. ඉතින් තාමත් තනිකඩව සිටින ඇය කියන්නේ ඇයගේ මේ සුරතල් සතුන්ට ආදරය කරන කෙනෙක් තමයි කවදාහරි විවාහ කරගන්නේ කියලා. විශේෂයෙන්ම ඇය ගොඩාක් ආදරය කරන පූසට ආදරේ නැති කෙනෙක් නම් ඇය කවදාවත් විවහා කරගන්නේ නැති බවයි ඇය කියන්නේ. ඉතින් ඔන්න ඔබට අවස්තාවක් තිබෙනවා ප්‍රර්ථනාගේ ආදරණිය පුසාට ආදරේ කරන තරුනයෙක් නම් ප්‍රාර්තනාගේ අත ගැනීමට. ඉතින් ඇගේ සුන්දර ඡායාරුප පෙළක් තමා මේ.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්