Feb
15

පෙම්වතා එක්ක, ආදරෙත් අරන් ආපු, සුරූපී සඳනිගේ වීඩියෝවට බුකියෙන් ඉහල ප්‍රතිචාර

 
873 Views
   
Bookie high response to the video of the beautiful Sandani who brought love with her boyfriend  

නිරූපන ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් ලෙස කාගෙත් ආදරය දිනාගත්ත සඳනි ප්‍රනාන්දු මුහුණු පොතෙත් බොහෝම ජනප්‍රිය චරිතයක්. ඇගේ පෙම්වතා ගායන ශිල්පියෙක් වන අතර, පසුගිය දවසක ඔහුගේ නවතම ගීතයත් එළිදැක්වුණා.

මේ ගැන කියමින් තමයි සඳනි පෙම්වතා එක්ක ටික්ටොක් වීඩියෝවක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණේ. කොහොම වුණත්, මේ වීඩියෝවට බුකියෙන් අපූරූ ප්‍රතිචාර එහෙමත් ලැබෙනවා.

සඳනි කියන්නෙ ඇයට අනන්‍ය සුන්දරත්වය නිසාම තරුණයන්ගේ ආකර්ශනය දිනාගත්ත කෙනෙක්නෙ. දැන් කොහොමහරි තරුණයෝ ගොඩ දෙනෙක් හිත් රිද්ද ගෙන කියලා තමා ආරංචිය….

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්