Mar
20

සැමියන් දෙදෙනාම අතෑරපු රූ රැජින නර්මදා යාපා දරුවන් දෙදෙනා සමග තනිවෙයි

 
2447 Views
   
 

නර්මදා යාපා කියන්නේ 2018 වසරේ ලංකාවේ විවහාක රූ රැජිනයි ඉතින් ඊට කලින් ඉදලාම නිරුපිකාවක් නිවේදිකාවක් වගේම නිලියක් ලෙස නර්මදා අප අතරට පැමිණියා.

ඒ වගේමයි නර්මදා පළමු විවාහයෙන් වෙන් වී දෙවෙනිවර විවහාවුනේ කායවර්දන ශිල්පියෙක් සමගයි ඔවුන් දෙදෙනාගේ පළමු දරුවා ලැබෙන්න ඉද්දි ඔවුන් දෙදෙනා කරපු photo shoot එකක් නිසාත් නර්මදා ලංකාවේ කා අතරත් කතාබහට ලක්වුනා.

පළමු විවාහයේන් වසර හතක එකට හිටපු නර්මදාට විවහාක රූ රැජින තරගය දිනන්නත් උදවු කරලා තියෙන්න පළමු සමියාලු ඊටපස්සේ යම් කිසි සිදුවීම් නිසා ජනක එයාගේ පාරේ ගියා මම මගේ පාරේ ආව කියලා තමයි නර්මදා පවසා තිබුනේ.

ඉතින් පළමු විවාහයෙන් සහ දෙවන විවාහයෙන් දරුවන් දෙදෙනෙක් සිටින නර්මදා දැන් ජිවත් වන්නේ දරුවන් දෙදෙනා සමග තනිවමයි.

ඉතින් ඇය පවසන්නේ කවදා හරි දරුවන් දෙදෙනාගේ අනාගතේ ලස්සන කරන එක කියලා තමයි.

ඉතින් අද අපි කියන්න හදන්නේ ඔබ අප ආදරේ කරන මේ සුරුපිනිය ගැනයි,ඇය දරුවන් දෙදෙනා සමග ගතකරන ජිවිතේ ගැනයි,මේ නර්මදාගේ සහා දරුවන් දෙදෙනාගේ සුන්දර චයාරුප පෙළක් තමා අද අපි ඔබට ගෙනෙන්නේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්