Jun
18

සනුක වික්‍රමසිංහ සහා සනුකගේ පෙම්වතිය වින්ඩි ගුණතිලකගේ ඔබ නොදුටු ඡායාරූප එකතුවක්

 
2556 Views
   
 

සනුක වික්‍රමසිංහ කිව්වාම අද ලංකාවම දන්නා සුපිරි ගායකයෙක් සනුක කියන්නේ සංගීත් වික්‍රමසිංහ මහතාගේ පුතානේ ඉතින් අද අපි කියන්න හදන්නේ මේ ලංකාවේම කොල්ලොන්ට වැඩිය කෙල්ලන්ගේ ආදරේ දිනාගත්ත සුපිරි ගායකයා සහා ඔහුගේ පෙම්වතිය ගැන. ඔහුගේ පෙම්වතිය තමයි අපේ රටේ බිහිවුණු අග්‍රගණයේ ගායකයෙක් වෙන රූකාන්ත ගුණතිලක මහතාගේ බාලම දියණිය වන වින්ඩි ගුණතිලක. රූකාන්ත ගුණතිලක චන්ද්‍රලේක කියන්නේ ඉතින් ඔබ දන්නවනේ මොන තරම් දක්ෂ ඒ වගේම අනර්ග කටහඩවල් තියෙන යුවලක්ද කියලා ඒ වගේම තමයි රයිනි චාරුකා ගැනත් කියන්නම ඕනේ එයාවත් අද රටේ ජනප්‍රියම තරුවක් වෙලා. ඉතින් අපි හිතුවා මේ සංගීතයේ රජවරුන්ව සිටින රූකාන්ත දියණිය සහා සංගීත් වික්‍රමසිංහ යන දෙදෙනාගේ දියණිය සහා පුතා සනුක සහා වින්ඩි ගුණතිලකගේ ආදරණිය ඡායාරුප පෙළක් ඔබට ගෙනෙන්නට, මොකද ඔවුන් දෙදෙනා දැන් ආදරවන්තයින් වෙලා සිටින නිසා අපි ප්‍රර්ථනා කරමු මේ යුවලට ඉක්මනින්ම අතිනත ගන්න ලැබේවා කියා. එහෙනම් පහලින් ඔබත් බලන්නකෝ ඔබත් ආදරේ කරන මේ යුවලගේ ඡායාරූප.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

22

 

23

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්