Jun
11

සංචරණ සීමා 21 වනදා දක්වා දීර්ඝ කෙරේ (වීඩියෝ)

 
9 Views
   
 

දැනට පවතින සංචරණ සීමා ලබන 21 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව 21 වන සඳුදා අලුයම 4 දක්වා මෙම සංචරණ සීමා ක්‍රියාත්මක වනු ඇති. කෙසේවෙතත් මෙම කාලසීමාව තුල අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට අවසර හිමිවන බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා කියාසිටියේ.

 

මෙන්න බලන්න තවත් ගොසිප්