Jul
28

මෙරටින් තවත් කොවිඩ් ම’රණ 63ක් සියළු විස්තරය මෙන්න

 
1341 Views
   
 

මෙරටින් තවත් කොවිඩ් ආසාදිත ම’රණ 63 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ම’රණ ගණන 4,258ක් දක්වා ඉහළ යනවා.

මේ අතර, ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආ’සාදිතයන් අද දිනයේ ලක්ෂ 3 සීමාව ඉක්මවා ගියා. ඒ අද තවත් ආසාදිතයන් 1380ක් වාර්තාවීමත් සමගයි.

ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 301,272ක්. මේ අතර, කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 1499 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආ’සාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 271,855ක් ලෙසටයි.

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්