Oct
21

BREAKING NEWS – පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළට

 
1937 Views
   
 

ඉන්දීය ඔයිල් සමාගම (LIOC) විසින් අද මධ්යම රාත්රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව පෙට්ට්රල් 92 ලීටරයක් මිල රුපියල් 05 කින් සහ Auto ඩිසල් ලීටරයක මිල රුපියල් 05 කින් ඉහළ දැමීමටයි එම සමාගම තීරණය කර ඇත්තේ.

කෙසේ වුවත් සුපර් ඩිසල් මිල ඉහල නොදැමීමට තීරණය කර ඇත්තේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්