Feb
13

වන් මිලියන් ඩොලර් මෑන් – වනිඳු හසරංග

 
672 Views
   
One-Million-Dollar-Man---Wanindu-Hasaranga  

2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් තෝරාගැනීමට පැවැත්වෙන වෙන්දේසිය  (12) ඉන්දියාවේ බෙන්ගලූරු නගරයේදී පැවැත්විණි.

එහිදී සුවිශේෂ වාර්තාවක් තැබීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සමත් විය.

වනිඳු ව ලබාගැනීමට කණ්ඩායම කිහිපයක් වෙන්දේසිය ලංසු තබමින් දැඩි සටනක යෙදුණද අවසානයේ ඔහුගේ සේවය මිලදී ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් වුණි.

ඒ අමෙරිකානු ඩොලර් මිලියන 1.4කටය.

මෙවැනි අයි පී එල් ක්‍රීඩක වෙන්දේසියකදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් හිමිකරගත් වැඩිම මුදල එය බවද වාර්තා වෙයි.

මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම සමග ඔස්ට්‍රේලියාවේ සංචාරයක යෙදෙන වනිඳු, ලොව අංක එකේ 20/20 පන්දුයවන්නා ලෙස සැලකෙයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්