Jun
7

නෙහාරා සහ මේනක තම ආදරණිය දියණිය මේලිගේ මාස හයේ උපන්දිනය සැමරු හැටි

 
2471 Views
   
 

නෙහාරා සහ මේනක රාජපක්ෂ කියුවම නම් අද වන විට නොදන්නා කෙනෙකු නැති තරම්. මේ වන විට කටත් ආදර්ශයක් වෙමින් ඉතා සුන්දර දිවි පෙවතක් ගෙවන බව නම් අප හොඳටම දන්නා කරුණක් ඉතින් මේ ආදරණිය යුවලගේ ආදරය තව තවත් ආදරය වැඩි කරමින් මේ පුංචි කැදැල්ලට අලුතෙන් අමුත්තියක් එකතු වුන බව ඔබ නම් හොඳටම දන්නවා ඇති. ඒ පුංචි සුරන්ගනවියගේ නම තමයි මේලි ඉතින් මේ හුරතල් මේලි සමඟ නෙහාරා සහ මේනක ඉතා සුන්දර දිවියක් ගෙවනවා. ඉතින් අපි නිතර මේ ආදරණිය පුංචි කැදැල්ලේ අලුත් තොරතුරු ඔබට ගෙන එනවා. ඉත්න් අදත් අපි ගෙනාවේ මේ පුංචි පවුලේ අලුත්ම තොරතුරක් ගැනයි. ඒ පසුගිය දිනක මේ පුංචි මේලිගේ මාස හයේ උපන්දිනය ඉතා චාම්ව නෙහෙර සහ මේනක ඔවුන්ගේ නිවසේ පවත්වා තිබුනා. ඉතින් මේ වසංගතේ දවස් වල ලොකු උත්සව ගන්නේ නැතුව ගෙදරට වෙලා ඉන්න ගමන් මේ හුරතලිගේ පුංචි උපදිනපාටිය ඔවුන් සමරා තිබුනා. ඉතින් එම අවස්ථාවේ ගත් ඡායාරුප කිහිපයකුත් අපි අද ඔබට ගෙන අවා.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

16

 

17

 

18

 

19

 

20

 

21

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්