Jun
5

දක්ෂ රංගන ශිල්පියෙක් වන කාවිංග පෙරේරා වෛද්‍ය බිරිඳ සමඟ දැන් ගෙවන ජිවිතේ

 
1963 Views
   
 

කාවීංග පෙරේරා කියන්නේ අපේ රටේ සිටින දක්ෂ රංගන ශිල්පියෙක් වගේම නිවේදන ශිල්පියෙක්ද වනවා. ඉතින් ඔහු පසුගිය වසර වසරවල ජනප්‍රියම නළුවාට හිමි සම්ම්නයද දිනා ගැනීමට හැකි වුනා. මේ වන විට ටෙලි නාට්‍ය කිහිපයටම ඔහු රංගන දායකත්වය දක්වනවා. ඒ වගේම හිරු ටීවී එකේ ජනප්‍රියම වැඩසටහනක් වන copy chat වැඩසටහන හරහාද ප්‍රේක්ෂක ආදරයට ඔහු ලක් වී සිටිනවා. ඔහු මේ වන විට විවාහක තරුණයෙක්. ටික කාලයකට පෙර තමයි ඔහු විවාහ වුනේ. රංගන ජිවිතයේ හොදම පෙම්වතෙක් වෙන ඔහු ඇත්තටම තම බිරිඳට හොදම පෙම්වතා කියලා තමයි අපිට ආරංචි වුනේ. ඔහු විවහා වුනේ අපේ රටේ සිටින දක්ෂ වෛද්‍යවරියක් සමඟයි. අයත් වැඩ ගොඩකට දක්ෂයි පියානෝ වාදනය වගේම නර්තන ශිල්පයටද ඇය ඉතාමත් දක්ෂ බවයි අපිට දැනගන්න ලැබුනේ. ඉතින් පසුගිය අවුරුද්දක ඔහු අතින් සිදු වූ රිය අනතුරක් ගැනද බොහෝ දෙනාගේ කතා බහට ලක් වුනා නමුත් ඒ කිසිදේකට නොසැලී පහු දැන් තම බිරිඳ සමඟ සුන්දර ජිවිතයක් ගත කරන බව අපට දැනගන්නට ලැබුනා. ඉතින් ඔවුන් ගෙවන සුන්දර ජිවිතේ ඡායාරූප පෙළකුත් අපි අද ඔබට ගෙන අවා.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

 

25

 

26

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්