Nov
15

“මේක පතෝල අයවැයක්”

 
684 Views
   
 

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන 2022 වර්ෂය සඳහා වන අය-වැය ”පතෝල අය-වැයක්” බව ‘පැවිදි හඬ’ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති.

මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වෙමින් උන්වහන්සේ මෙසේ ද පැවැසූහ.

“අය-වැයෙන් වැඩි කරන්නවත්, අඩු කරන්නවත් දෙයක් තිබුණෙ නෑ. එදා වේල හොයාගෙන කන ජනතාවට මොකක් ද ලැබුණු සහනය?

මේ ඉන්න මන්ත්‍රීරිවරුන්ට ‘ගම සමග පිළිසඳරක්’ කතා කරන්න යන්න වෙයි ද නැත්තන් ජනතාව ගහලා එළවයි ද කියන එක තමයි අපිට තියෙන සැක ය.

තනතුරු නෙවෙයි මුළු ලංකාව ම මට භාර දෙනවා කිව්වත් මගේ කට වහන්න බෑ.”

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්