Feb
5

මෑතකදී යුගදිවියට පිවිසි ජනප්‍රිය නිළි උදයන්ති කුලතුංගට ඇගේ නීතීඥ සැමියා දුන්නු අපූරු සප්‍රයිස් එක

 
888 Views
   
 

උදයන්ති කුලතුංග කියල කියන්නේ මේවෙද්දී ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයේ ඉහළින්ම ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක්. ඇත්තෙන්ම ඇය කාලයක් මෙරට නිරන්තරයෙන් පුවත් මවන චරිතයක් බවට පත්වුණා. ඒ කොහොම උනත් පසුගිය කාලයේ දැඩි නිහඩතාවයකින් පසුවු ඇය මාස කිහිපයකට උඩදී යුගදිවියට පිවිස තිබුණා. මේ අතර උදයන්ති කියල කියන්නේ ඇත්ත කතාකරන කෙනෙක් වගේම තැනට ගැලපෙන ආකාරයට විලාසිතාවන් පව සිදුකරන නිහතමානී ජනප්‍රිය චරිතයක්

කොහොමහරි ඉතින් චරිතාංග නිලියක් ලෙස කටයුතු කරන ඇයට ලබාදෙන ඕනෑම චරිතයකට සාධාරණයක් ඉටුකිරීමේ අසමසම හැකියාවකුයි තිබෙන්නේ. ඒ කොහොම උනත් උදයන්තිව අපට වැඩිය මේවෙනකොට ක්ෂේත්‍රය තුළ දැකගන්නට ලැබෙන්නේ නැහැ. ඊට හේතුව වෙන්නේ ඇය තමන්ට ලැබෙන බොහෝමයක් චරිත තෝරා බේරාගෙන රග පෑමයි. එපමණක් නොවෙයි ඇය රඟපාන්න යද්දි අධ්‍යක්ෂවරයා කවුද කියන එකත් බලනවාලු

 

මේ අතර කාලයක් තනිකඩව ජීවත්ව හිටපු ඇය පසුගිය දිනක යුගදිවියට පිවිස තිබුණා. ඉතින් ඇය කාලයක් තනිව ජීවත්වීමට හේතුව හැටියට කියන්නේ තමන් ආදරෙන් පැරදුනු කෙනෙක් නිසාවෙනුත් පිරිමින් එපා වීම නිසාවෙනුත් මේ ආකාරයට තනිව කාලය ගෙව්වා කියලයි. කොහොම නමුත් මේවෙනකොට උදයන්තිට පන වගේ ආදරය කරන කෙනෙක් හමුවෙලා තිබෙනවා. ඔහුත් සමගින් විවාහවෙන ඇය මේවෙනකොට සුන්දර දිවියක් ගතකරනවා

මේවෙද්දී ප්‍රවීණ ටෙලි නාට්‍ය හා චිත්‍රපට නිළියක වෙන ඇය සිය රංගන දායකත්වය ලබාදුන්නු චිත්‍රපට කිහිපයක් ලෙස අපට මහින්දාගමනය, සුබා තෙරණියෝ, සිංහාවලෝකනය වැනි චිත්‍රපට පෙන්වා දෙන්න පුලුවනි. ඒ වගේම ඇය ජනප්‍රිය ටෙලි නාට්‍ය රැසකටත් සිය රංගන දායකත්වය ලබාදී තිබෙනවා. ඉතින් පසුගිය කාලයේ ඇයට ආන්දෝලනාත්මක සිදුවීම් රැසකට මුහුණ දීමට සිදුවූ අතර කලකට පසුව පුවත්පත් සාකච්ඡාවකට එකතුවෙලා තිබුණා. එහිදී ඇය කියල තිබුනේ ” මං හිතන්නේ අපල කාලයක්‌ ඒ ගෙවුනේ කියලා.මගේ ජීවිතේ මහා ලොකු බලාපොරොත්තු ඉස්‌සර තිබුණෙත් නැහැ. දැනුත් එහෙමයි. ” කියලයි

 

කොහොමහරි ඉතින් පහුගිය කාලයේ උදයන්ති නීතිඥවරයෙකු සමඟින් යුග දිවියට පිවිසුණු බව මේවෙනකොට අපේ රටේ නොදන්න කෙනෙකු නැති තරම්. ඔවුන් මේවෙනකොට ඉතාමත් ආදරණීය වගේම ආදර්ශමත් විවාහ ජීවිතයක් තමයි ගත කරන්නේ. ඒ කොහොම උනත් පසුගිය දිනක ඇය හා හා පුරා කියල සිය සැමියාත් සමගින් උපන්දිනය සමරලා තිබුණා. මේ අතර ඇගේ උපන්දිනය වෙනුවෙන් සැමියත් ඇයට පුංචි ස්ප්‍රයිස් එකක් ලබාදී තිබුණා. ඉතින් මේ විදිහට සිය උපන්දිනය සමරන ඇයට සුභම සුබ උපන්දිනයක් වේවා කියල අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්