Sep
14

මගේ ඇඟට, මගේ ඇදුම්වලට එක එක දේවල් කියලා කමෙන්ට් කරනවා, මමත් ඉස්කෝලෙ කාලෙ පිරිමි ළමයින්ට ගහලා තියේ – හේෂානි ලියදිපිට

 
2626 Views
   
 

හේෂානි ලියදිපිට කිව්වාම කවුරුත් දන්නවා. ධරණි ටෙලිනාට්‍යයේ තරුමිණිගේ චරිතයට පනපොවන්නේ ඇය. ඉතිං මේ ඇය සමග පුංචි කතාබහක්…. මගේ ඇඟට, මගේ ඇදුම්වලට එක එක දේවල් කියලා කමෙන්ට් කරනවා. හැම මනුස්සයම එකම විදියට නෑ. හැමෝගෙම වචනවලට මම ගෞරවයක් ලබාදෙනවා. ඒක ගැන මම එච්චර හිතන්නෙ නෑ. හැමෝම චීත්තෙයි හැට්ටෙයි ඇඳලා හිටියෙ මම එහෙම නෙවෙයි. අදුරන අයියා කෙනෙක් තමයි මාව දිරිමත් කරලා තරගෙට දැම්මෙ. අම්මයි අක්කයි කැමැත්තෙන් හිටියෙ ගොඩක්ම මම ඉදිරිපත්වෙනවාට. හැබැයි මම හොරෙන් ඉදිරිපත්වුනේ. පස්සෙ තමයි මම ගෙදරට කීවේ. අම්මයි අක්කයි තමයි ගොඩක්ම සතුටු වුනේ.

ධරණි ටෙලිනාට්‍ය තුළින් මම තරුණියක්, මවක්, බිරිඳක්, පෙම්වතියක් කියන චරිත රාශියක් මම නිරූපණය කළා. ඒක මට ලැබුන ලොකු අවස්ථාවක්. ධරණි නාට්‍යයේ රූගත කිරීම්වලදී මට ගුටිකන්න සිද්ධ වුණා. ගෑනු ලමෙක් ඇවිත් මගෙ කනට අත දිගෑරලා ගැහුවා. මම අනිත් පැත්තට පාරක් ගැහුවා. වෙලාවට ඒ ගැණුලමයට වැදුනෙ නෑ. තරුණියක් සටන්කලාව හදාරන්න ඕනෙ.

මමත් ඉස්කෝලෙ කාලෙ පිරිමි ළමයින්ට ගහලා තියේ. 176 බස් එකේ ක්ලාස් ඇරිලා එන්නෙ. කොල්ලො දෙන්නෙක් කියනවා පුළුවන් නම් කොන්ඩෙන් අල්ලපං කියලා. රාජගිරියෙ හංදියෙන් බැස්සට පස්සෙ ෂර්ට් එකෙන් අල්ලලා කනට ගැහුවා. එදායින් පස්සෙ අප්පච්චි මාව ක්ලාස් එක්කන් ගියා. මම අනිවාර්යෙන් හිතනවා ගෑණු ලමයෙක් කෙලින් ඉන්න ඕනෙ කියලා.  ආදරය ගැන කතා කරද්දි ඇය කියන්නෙ හොඳ කෙනෙක් ලැබුනොත් ජීවිතයට එකතුකරගන්න බවත්, නොලැබුනොත් තනිවම ජීවත් වන්න බයක් නෑ කියලයි. ඇය මේ දේවල් කිව්වෙ Youtube චැනලයක සම්මුඛ සාකච්ඡාවක් සඳහා එක්වෙමින්. ඉතිං ඇගේ සුන්දර ඡායාරූප කිහිපයකුත් පහතින් බලාගන්න පුළුවන්.

 

18

 

17

 

16

 

15

 

14

 

13

 

 

12

 

11

 

10

 

9

 

8

 

7

 

6

 

5

 

4

 

3

 

2

 

1

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්