Mar
20

එදත් අදත් හැමෝම ආදරය කරන සශිකා නිසංසලා කාලෙකට පසු ඔසරියෙන් හැඩ වෙයි

 
534 Views
   
Sashika, who is loved by everyone then and now, is quietly shaped by Osiris after a while  

සශිකා නිසංසලා කියන්නේ එළිමහන් වේදිකාවේ නැතුවම බැරි ගායිකාවක්. ඇය එදත් අදත් සංගීත ලෝලීන්ගේ ආදරය දිනාගත් ගායිකාවක්. නිහඬ සහ චාම් චරිතයක් වුණු සෂිකා පසුගිය කාලයේදී කතාබහට ලක්වුණේ සිරස ද වොයිස් රියැලිටි වේදිකාවේ විනිසුරු මඬුල්ල නියෝජනය කළ නිසායි. මෑත කාලයේදී ඇය ගායනා කළ චන්ද්‍රා පායන්න ගීතයද අතිශයින් ජනප්‍රිය වුණා.

ඇය ක්ෂේත්‍රයට පිවිසි මුල් කාලයේදී ඇයව බොහෝ දෙනෙක් දැක්කේ ඇය ඔසරියෙන් හැඩවී ගී ගායනා කළ නිසයි. කාලකයට පසුව සශිකා නිසංසලා ඔසරියෙන් සැරසී සිටි ඡායාරූප කිහිපයක් සිය ෆේස්බුක් ගිණුමට එක්කොට තිබුණේ මෙලෙසින්.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්