Feb
12

රොෂාන් සහ බිරිඳ ඡායාරූප පෙලක් සමගින් නැවතත් කරලියට

 
11565 Views
   
Roshan and wife back on stage with a series of photos  

කවදත් එක සේ ජනප්‍රිය රොෂාන් රණවන කාගෙත් ආදරයට පාත්‍ර වුණු නව පරපුරේ රංගන ශිල්පියෙක්. ආදරණීය පියෙක් වන ඔහු, සිය බිරිඳ සහ පුතු සමඟ නිරන්තරයෙන්ම මුහුණු පොත හරහා දැකගන්න ලැබෙනවා.

රොෂාන් තම බිරිඳ සමඟ ගත් අපූරු ඡායාරූප කිහිපයක් අපිට දකින්න ලැබුණා.  නිතර සිනහ මුසු මුහුණින් සිටින රොෂාන්, කුෂ්ලානි දකින කාගෙත් හිත ආදරෙන් පිරෙන එක පුදුමයක් නෙවෙයි කියලා මේ ඡායාරූප දකින ඔබටත් හිතෙයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්