Oct
26

අගමැති පුත් රෝහිත රාජපක්ෂ හෙට සිට ක්‍රිකට් පිටියේ දස්කම් පෑමට සූදානම්

 
2200 Views
   
 

අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ හෙට (27) සිට අන්තර් සමාජ එක්දින ක්රිකට් තරගාවලියට ක්රීඩා කිරීමට නියමිත බව වාර්තා වනවා.

ඒ අනුව කළුතර නාගරික ක්රීඩා සමාජය නියෝජනය කරමින් නාවික හමුදා පිලට එරෙහිව වැලිසර නාවික හමුදා පිටියේ දී පැවැත්වෙන තරඟයට රෝහිත රාජපක්ෂ ක්රීඩා කිරීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්