Jun
10

දුලීකා මාරපන සහ සුජීව ප්‍රියල් ආදරණීයව ගෙවන ජීවිතයේ සුන්දර දසුන් පෙළක්

 
2622 Views
   
 

දුලීකා මාරපන කියන්නේ රටම දන්න සුහදශීලි සරල චරිතයක් වගේම අපේ රටේ ටෙලි තිරයට නැතුවම බැරි රංගන ශිල්පිනියක්. නිතරම හිනාවක් සමඟ හෝ ප්‍රේක්ෂකයින්ගේ මුහුණේ සිනහවක් නැගීමට ඇයට ඇත්තේ පුදුම හැකියාවක්. සමනල තටු, ටිකිරි සුවඳ, සූරියඅරණ, ඉරෙස්මා, දරැවනේ සහ මෑතකදී තිරගතවූ සුපර්ණා, අලි කතාව ඇය දායක වූ චිත්‍රපටි අතර වෙනවා. මලී, අත්තම්මා හා කියාදෙන්න ආදරේ තරම්, යන ටෙලි නාට්‍ය මගින් ඇය බොහෝ ජනප්‍රිය වුනා. මේ වන විට ඇය ලස්සන පවුල් ජීවිතයක් ගත කරන අතර සැමියා රංගන ශිල්පීයෙක් වගේම අධ්‍යක්ෂකවරයෙක්. නමින් ඔහු සුජීව ප්‍රියාල් යද්දෙහි මහතා වන අතර වඩාත් ජනප්‍රියට පත් ඉන්ටර්නැසනල් ඔහුගේ නිර්මාණයක්. නාඩි, ස්නැප් මෙන්ම මේ දිනවල විකාශය වන දිවිතුරා යන ටෙලි නාට්‍ය වලද ඔහුගේ රංගනය අපට දැකගන්න පුළුවන්. දුලීකා මාරපන ”සිරස සුපර් මම්” වැඩසටහනේ විනිසුරු මඩුල්ලෙහි ද තම රාජකාරි කටයුතු කරනු ලැබුවා. ඉතින් මේ දුලිකාගේ සහ සුජීව ඉතා සුන්දර ජිවිතයක් ගෙවන බව නම් අප හොඳින්ම දන්නවා . ඉතින් ඔවුන්ගේ ඒ සුන්දර ජීවිතේට සහ කලා ගමනට සුබ පතන ගමන් ඔවුන්ගේ ආදරණිය ඡායාරූප පෙලකුත් ඔබට ගෙන එන්නට සිතුවා.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

 

25

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්