May
7

නෙත්මි අලුත්ම වන්ඩියක් අරගෙනද

 
985 Views
   
Did-Nethmi-get-the-latest-compensation  

නෙත්මි රොෂෙල් කියන්නේ තරුණයින් ආදරයෙන් වැලඳගත් රංගන ශිල්පිනියක්.ඇය දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය නාට්‍යයේ ප්‍රධාන චරිතයකට රංගනයෙන් දායක වනවා. ඒ වගේම දෙරණ නාලිකාවේ විකාශය වන තවත් ටෙලි නිර්මාණ කිහිපයකටම නෙත්මි රංගන දායකත්වය ලබා දෙනවා. ඉතින් නෙත්මි අලුතෙන් මිලට ගත් සුපිරි කාර් රථයක් ගැන මේ දිනවල සමාජ මාධ්‍ය තුළ කතාවක් යනවා. ඒ ඇය සුපිරි.මෝටර් රථයක හිඳ දායක වුණු ඡායාරූප පෙළක් නිසා. හැබැයි මේ මෝටර් රථය ඇයගේමද කියලා කියන්න නම් අපිත් දන්නේ නැහැ.

එම ඡායාරූප පහතින්…
erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්