
අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක් සදහා පනවා තිබූ උපරිම මිල සීමා ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව පරිප්පු, සීනි, වියළි හාල් මැස්සන්, මුං ඇට, අර්තාපල්, ලොකුළුෑණු, ටින් මාළු, කඩල, තිරිගු පිටි, යොදය සහිතකිරිපිටි, කරවල, පොල්, කුකුළු මස් සහ බඩ ඉරිගු වල මිලයි මෙලෙස නව ගැසට් පත්‍රය මගින් ඉවත් කර ඇත්තේ.
ඊයේ(03) දින සිට ක්‍රියාත්මක වන පරිදි පාරිභෝගික අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා විසිනුයි මෙම ගැසට් පත්‍රය නිකුත් කර තිබෙන්නේ.
එම ගැසට් නිවේදනය පහතින්.