Mar
21

ජනප්‍රිය නිළි ශලනිගේ නවතම ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය තුළ කතාබහට

 
817 Views
   
Popular-actress-Shalani's-latest-photo-chat-on-social-media  

ශලනි තාරකා මේ දිනවල අතිශයින් ජනාදරයට පත් වී තිබෙන්නේ ඇය රංගනයෙන් දායක වුණු ‘කියා දෙන්න ආදරේ තරම්’ ටෙලි නාට්‍ය නිසායි. ශලනි රඟපෑ සියළු චරිත ප්‍රේක්ෂකයන් ඉතා ආදරයෙන් වැළඳගත්තා. කෙසේවෙතත් මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රියම රංගන ශිල්පිනිය අතරට ඇයද නිර්දේශ වී තිබෙනවා. ඇගේ රසිකයින් නොඉවසිල්ලෙන් බලා සිටින්නේ ඇය මෙවරත් ජනප්‍රිය නිළිය වෙනතෙක්.

ඉතින් පසුගිය දිනෙක ශලනි ඇගේ නවතම ඡායාරූප කිහිපයක් ෆේස්බුක් ගිණුමට එක්කොට තිබුණා.
එම ඡායාරූප පහතින්.
erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්