අපි කවුරුත් කෑමති කතාවක් තමයි සංගීතේ දෙරණ ටිවි එකේ සතියේ දවස් වලට හෑමොම ආදරේන් බලන සංගීතේ ප්‍රධානම චරිත දෙක තමයි අසනි ගිත්මා බණ්ඩාර සහා මහී ලවන් අභිෂේක් කියන්නේ දෙන්නගෙ ආදරයට අපේ රටේ රසිකයන් පිස්සු වෑටිලා කිවුවොත් නිවෑරදීයි. අසනීගෙ චරිතේ රගපාන ගීත්මා බණ්ඩාරත් මහී චරිතයට පණ පොවන ලවන් අභිශේක් අපේ රටේ තරුණ තරුණියන්ගෙ සිහින කුමරයි කුමාරියි වෙලා ඉවරයි. අපිට අද උදෙන්ම හරිම ලස්සන වෙඩින් පොටො ශුට් එකක් හම්බුනා අසනී මහීගෙ ඒ ඡායාරුප අපි ඔයාලට බලන්න ගෙන්න හිතුවා,ඉතින් මේ හැමෝම ආදරේ කරන කළා කරුවන් දෙදෙනාගේ මංගල චයාරුප පෙළ තමා මේ.
1
2
3
4
5
6
7
8
9
10