Jul
27

තවත් කො’විඩ් ම’රණ 48ක් මෙරටින් වාර්තාවෙයි

 
1148 Views
   
 

කොරෝනා ආසාදිතව ඊයේ (26) දින සිදුවූ තවත් ම’රණ 48ක් මෙරටින් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් අද දිනයේ තහවුරු කර ඇඅති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත ම’රණ සංඛ්‍යාව 4195 දක්වා ඉහළ යනු ඇති.

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්