Jun
14

විවාහ වෙලා අඩුම කාලෙකින් දික්කසාද වුණු නළු නිලියන් මෙන්න

 
7090 Views
   
 

අපේ කලා ලෝකයේ දික්කසාද වුණු කළා තරු ගැන තමයි අපි මේ කියන්න හදන්නේ.කාලා ලෝකයේ හරිම විවිදාකාරයි අපිට අමුතු අමුතු දේවල් අහන්නට ලැබෙනව.බොහෝ දුරට කලා ලෝකයේ නළු නිලියන් විවාහ වෙන අවස්ථා වැඩි. කළා ලෝකයෙන් අදුරගෙන යාලුවෝ වෙලා ආදරය කරන නළු නිලියෝ අපි ගොඩක් දැකල තියනවා. ඔවුන් ටික කාලයක් ආදරය කරලා ඉක්මනින් විවාහ වෙනවා.නමුත් බොහෝ දුරට ඒ විවාහ ටික කාලයක් පමණයි තියෙන්නේ. ඔවුන්ට දික්කසාදය කියන එක එතරම් මහලොකු දෙයක් නෙවයි.එහෙමත් නැත්නම් නළු නිළි යුවළකගේ අනියම් සම්බන්ධකමක් පිළිබඳව. ක්ෂේත්‍රය ඇතුළේ මේ වගේ දේවල් සාමාන්‍යකරණයට ලක් වෙලා තියෙනවා. මේව දිහා සාමාන්‍ය සමාජය වපරැහින් බැලුවට සමහරක් වෙලාවට මෙහෙම වෙන්න සාධාරණ හේතු පවතින්න පුළුවන් කියන එක අපි අමතක කරන්න හොඳ නෑ. ඒ වගේ ම සමහර අවස්ථාවල මේ වගේ සිදුවීම් නිසා තමන්ගේ ජිවිතෙන්ම වන්දි ගෙවන කළා කරුවන් පිරිසකුත් සිටිනවා. ඒ නම් ජනප්‍රිය නළුවෙකු වුණු දසුන් නිශාන්ගේ සියදිවි හානි කර ගැනීමට බලපෑවේත් මේ තත්ත්වයක්ම තමා කියලා ප්‍රායෝගිකව හිතන්න පුළුවන්. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මෙවැනි කළා ලෝකයේ දික්කසාද වුනු තරු ගැනයි.

අපේ කතාවේ පළවෙනිම එක්කෙනා තමයි ශේෂාද්‍රි ප්‍රියසාද් අද වෙද්දී සිංහල සිනමාවේ දක්ෂ අද්යක්ෂක වරයෙක් වන දිනේෂ් ප්රියසද්ගේ දියණියක් වන ශේෂද්‍රි ප්‍රියසාද්. ඇය විවාහ වුණේ තවත් කලා ලෝකයේ පවුලකින්. ඒ ප්‍රකට අධ්‍යක්ෂකවරයෙකු වුණු රංජන් ද සිල්වා මහතාගේ පුත්‍රයා වුණු සම්පත් ද සිල්වා සමගි විවාහ මංගල්‍යයකින් ඇරඹුණු මෙම විවාහයත් වැඩි කාලයක්නම් තිබුනේ නැ අද වන විට ශේෂාද්‍රි සහ සම්පත් නීත්‍යානුකූලව දිකසදවෙලා සිටිනවා.මේ වෙද්දී ශේෂද්රි ඩෑඩී බෑන්ඩ් එකේ තරුණයෙක් එක්ක තමයි සම්බන්දකමක් පවත්වන්නේ ඔව්න් පවසන විදියට ලගදීම ඔව්න් දෙදෙනා විවහා වෙන්නත් සුදානම් කියලයි අපිට දැනගන්නට ලැබුනේ.

 

 

ගීතා කුමාරසිංහා ඇය ඉතා දක්ෂ ප්‍රවීන නිලියක් කිවහොහ් නිවැරදි. ඇය බෙන්තර ඇල්පිටිය ආසනයේ සංවිධායක​වරිය විදිහට දේශපානයට අවා නමුත් ද්විත්ව පුරවැසි භාවය ලද කාන්තාවක් වීම නිසා ඇයගේ මන්ත්‍රී ධුරය අහෝසි වුණා. ඇයට ද්විත්ව පුරවැසිභාවය ලබා ගන්න සිදුවුණේ ඇය විවාහ වුනු ක්‍රිස් නැමති ස්විස්ටර්ලන්ත ජාතික සැමියා නිසා පසුගිය වර්ෂයේ අග භාගයේ දී ඇය මාධ්‍යයට පවසා තිබුනේ . ඒ තම රට වෙනුවෙන් තමන් සැමියා දික්කසාද කළ බවයි.

 

 

මේනක රාජපක්ෂ.මේනක රාජපක්ෂ නැවතත් ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට පිවිසිලා ඉන්නවා. ඒ දිගු කාලෙකට පස්සේ . ඒ ඔවු නෙහාර පිරිස් සමඟ විවාහ වී දීර්ඝ කාලයක් ඇමරිකා එක්සත් ජනපදයේ ගත ක​ළ නිසා. ඔවුන් දෙදෙනා එකතු වෙන්නෙත් දෙදෙනාගේම ප​ළමු විවාහවලට සමුදීලා නෙහාරා දික්කසාද වීමෙන් පසු මේනකත් තමන්ගේ පළමු විවාහයට සමුදීලා නෙහාරා සමඟ එකතු වුණා. දැන් නෙහාරා සහ මෙනකට දරුවෙකුත් සිටිනවා. පසුගියදා ඔව්න් දෙදෙනා මව්පියන් උනා දැන් ඔව්න් දෙදෙනා ලංකාවට ඇවිත් ලංකාවේ ඔව්න්ගේ කළා වැඩත් කරගෙන ලංකාවේ ජීවත්වෙනවා

 

 

උපේක්ෂා ස්වර්ණමාලි.උපේක්ෂා ස්වර්ණමාලි කියන්නෙත් ඉතා දක්ෂ ප්‍රේක්ෂක ජනප්‍රියත්වය ලබා ගෙන ඒ තුළින් ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කිරීමට පාර්ලිමේන්තුවට ගිය කෙනෙක්. පාර්ලිමේන්තුව​ට යෑමත් සමඟ ඇගේ විවාහ ජීවිතය යම් දෙදරීම​කට ලක් වුණා. ඒ ඇයගේ සැමියා වූ මහේෂ් චමින්ද ඇයට පහර දෙන බවට ඇය පොලිසීයේ පැමිණිල්ලක් කළපසුවයි ඇය අවසානයේදී ඔහුගෙන් දික්කසාද වී තිබෙනවා.පසුව උපේක්ෂා දේශපාලන පරාජයත් සමගම නැවතත් කලාවට සම්බන්ද වී කලාව සමග ජිවත් වෙන බවයි. දැන් ඇය මවක්.

 

සංගීත් සතරසිංහ සහ උදාරි කෞෂල්‍යා. සිදූ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිත දෙකක් වන උදාරි සහ සංගීත් ඒ රඟපෑම ඔවුන් දෙදෙනාට කොතරම් සමීප වුණාද කියනවා නම් ඔවුන් සැබෑ ජීවිතයේ පෙම්වතුන් වෙලා විවාහ ජීවිතයට එළඹුණා. නමුත් මේ විවාහයටත් වැඩිකාලයක් තිබුනේ නැ . අවුන්ගේ පවුලේ ප්‍රශ්නයක් නිසා ඔවුන් වෙන් වුනා. දැන් ඔව්න් දෙදෙනා කළා ලෝකයේ හමුවුවත් ඔව්න් අතර කිසි සම්බන්දයක් නම් නැහැ කියලයි ඔව්න් පවසන්නේ සංගීත් පිරිමි පස්සේ යනවා කියලත් පසු කාලෙක කතා හැදුනා උදාරිනම් tik tok හරහාද වැඩි වශයෙන් අපිට දැකගන්නටත් ලැබුනා. කෙසේ වෙතත් සංගීත් මේ වනවිට ජනප්‍රිය නිලි සංජානා ගමාරච්චි සමග විවාහ වී සිටිනවා.

 

 

සාරංග දිසාසේකර සහ උමාලි තිලකරත්න.බොහෝදෙනෙක් ගේ වැඩි කතාබහට ලක්වුණ යුවලක් ඉතා දක්ෂ කළා තරු දෙකක් වන අතර ඔවුන් දෙදෙනා අතරට තුන්වැන්නෙක් පැමිණීමෙන් ඔවුන්ගේ විවාහ ජීවිතය දෙදරා ගියා.පසු කලෙක උමාලි නැතත් සාරංග දිස්සසේකර නම් දිනක්ෂි සමගින් ඉතාම උත්කර්ශවයෙන් නැවතත් විවහා උනා උමාලිත් අපි බලාගෙන ඉමු ලගදීම දවසක නැවතත් විවහා වෙයි කියල මොනවා උනත් ඔව්න්ගේ ජීවිතය නැවතත් සාර්ථක විවහා දිවියක් ගත කරන්න ලැබේවා කියා අපි සුබ පතනවා

 

 

මේනකා පීරිස්.මේනකා පීරිස් යනු ඉතා දක්ෂ ජනප්‍රිය නිලියක් කිවහොත් නිවැරදි. ඇය නෝර්වේ රාජ්‍යයේ ජීවත් වුණු ශ්‍රී ලාංකිකයෙකු වුණු අමර් නැමැත්තෙක් සමග විවාහ වුණා. ඇය ඉන්පසු කළා ලොවෙත් දක්නට ලැබුනේ නැහැ එත් දැන් නැවතත් ඇය දකින්න ලැබෙනවා ඒ ඔව්න් දෙදෙනාගේ වෙන්වීමෙන් පසුවයි දැන් මේනකා ඒ විවාහ ජීවිතයට සමුදීලා. අපේ නවපරපුරේ දක්ෂ නළුවෙක් වන රනිල් කුලසිංහ නම් නළුවා සමග සාර්ථක විවාහ ජීවිතයක් ගත කරනවා.අපිත් ඔව්න්ට මේ විවහා දිවිය සාර්ටහක වෙන්න කියලා අපේ සුබපැතුම් එකතු කරනවා එහෙනම් අද අපි ගෙනාපු කතාව් ඉවරයි තවත් එකකින් ආයේ හමුවෙමු ගිහින් එන්නම් ඔබට සුබ දවසක්.

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්