Sep
7

තවත් කො විඩ් ආසාදිතයින් 2960ක් වාර්තාවෙයි

 
628 Views
   
 

අද දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 2960 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒඅනුව මෙරට සමස්ත කො විඩ් ආසාදිතයින් ගණන 471859 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්. එමෙන්ම මෙරට රෝහල්ගතව සහ නිවෙස්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 73261ක්.

මේ අතර අද දිනයේ මෙරටින් කො විඩ් ආසාදිතව සිදුවූ ම රණ 184ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 10,504 දක්වා ඉහළ ගියා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්