Jul
4

උසස් පෙළ සිසුන්ට විශේෂ නිවේදනයක් මෙන්න

 
2089 Views
   
 

2021 අපොස උසස් පෙළ විභාගයට සඳහා ඉල්ලුම්පත් භාරගැනීම මාර්ගගත ක්‍රමය හරහා පමණක් සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව, හෙට (05) සිට ලබන 30 වනදා දක්වා මාර්ගගත (online) ක්‍රමයට සියලුම රජයේ පාසල්වල සහ පෞද්ගලික අයදුම්කරුවන්ගෙන් අයදුම්පත්‍ර භාරගන්නා බව විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කරයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්