Jun
7

අපේ රටේ අලුත්ම කිම් කාඩේෂියන් හැමෝම දන්න ධරණී. හේශානි ලියදිපිටගේ අලුත්ම ඡායාරූප එකතුවක්

 
2886 Views
   
 

හේශානි ලියදිපිට කියන්නේ අද වන විට මුළු රටක් දන්නා චන්ඩි රැජිනක් කිවහොත් නිවැරදි. දෙරණ නාලිකවේ විකාශය වන ධරණී ටෙලි සිත්තමේ ප්‍රධාහන චරිතය වන තරුමිනිගේ චරිතය හරහා ප්‍රේක්ෂකයන්ගේ ආදරය ජනප්‍රියත්වය ලබා ගෙන තිබෙනවා. ඉතින් ඇයගේ පළමු ටෙලි නාට්‍යයෙන්ම සුමති සම්මාන උළලේ ජනප්‍රියතම නිළිය සඳහාද නිර්දේශ වුනා. ඉතින් ඉතා සුරූපී සුන්දර සිරුරක් හිමි ඇය ප්‍රේක්ෂක සිත් මේ වනවිට ආකර්ෂණය කරගැනීමට සමත්ව තිබෙනවා. ඉතින් ඇය ටෙලි තිරයට පැමිණෙන්නේ දෙරණ අවුරුදු කුමරිය තරඟය ජයග්‍රහණය කිරීමත් සමඟයි. ඉතින් ඉන් පසු ඇය වෙළඳ දැන්වීම් කිහිපයකට අගේ රංගන දායකත්වය දක්වමින් සිටයදී ඇයට ධරණී ටෙලි නාට්‍යටයට ආරාධනා ලැබෙනවා. ඉතින් අද වන විට ඇය ගැන නොදන්නා කෙනෙකු නැති තරම් ඒ තරම් ම ඇය ඉතා ජනප්‍රිය රංගන ශිල්පිනියක්, ඉතින් හැමෝම ආදරය කරන ධරණිගේ සුන්දර ඡායාරුප පෙළකුත් අපි ඔබට ගෙන එන්න හිතුවා.  ඡායාරූප 43ක් පහතින් තියෙනවා.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

 

25

 

26

 

27

 

28

 

29

 

30

 

31

 

32

 

33

 

34

 

35

 

37

 

38

 

39

 

40

 

41

 

42

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්