Jul
13

විවාහ වෙන්න බලන් ඉන්න අයට විශේෂ පණිවුඩයක්

 
2043 Views
   
 

විවාහයකදී පළාත් අතර සංචරණය කිරීමට අවසර ලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා.

විවාහයේ මනාලිය සහ මනාලයා පළාත් දෙකක පදිංචිව සිටියදී විවාහ උත්සවය සඳහා එම පාර්ශ්ව දෙකට පළාත් මායිම් හරහා ගමන් කිරීමට හැකි බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

මෙන්න බලන්න තවත් ගොසිප්