Jul
14

තවත් කොවිඩ් ම’රණ 37ක් සමස්තය 3611යි

 
1406 Views
   
 

මෙරට තවත් කොරෝනා ම’රණ 37ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (13) තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ම’රණ සංඛ්‍යාව දැක්වෙන්නේ 3611ක් ලෙසටයි.

ඊයේ තහවුරු කෙරුණු ම’රණ අතරට පිරිමි 18ක් සහ කාන්තාවන් 19ක් ඇතුලත්. අවුරුදු 30ත් 59ත් අතර පිරිමි පුද්ගලයන් 5ක් සහ කාන්තාවන් දෙදෙනෙකු මි’යගිය පිරිසට අයත්. අවුරුදු 60 සහ ඊට වැඩි පිරිමි 13ක් සහ කාන්තාවන් 17ක් ඊයේ තහවුරු කළ ම’රණ අතර වනවා.

මෙන්න බලන්න තවත් ගොසිප්