Jul
1

කළා කරුවන් පිරිවරා විවහාවුණු කෝකිල පවන් දැන් ගෙවන ජීවිතේ

 
7306 Views
   
 

සිරි රජ සිරි චිත්‍රපටයේ සිටි ‘කිරි ඉබ්බන්දෙනියේ’ රජ තුමා එහෙමත් නැත්නම් කිරි ඉබ්බන්දෙනියේ සිරිමල් මතකද, ඔන්න ඒ සිරිමල් දැන් ලොකුවෙලා මේ දවස්වල ගොඩක් ජනප්‍රිය ටෙලි නාට්‍යක් වන ස්වර්ණවාහිනියේ විකාශනය වෙන “නාඩගම්කාරයෝ” ටෙලි නාට්‍යයේ ‘මාලන්’ කියන චරිතය රඟපානවා, ඊට අමතරව ඔහු දාම් ටෙලිනාට්‍යයේත් රංගනයේ නියැලෙනවා, කෝකිල පවන් ජයසූරිය කියනවට වඩා ඔහු දැන් ජනප්‍රිය මාලන් කිවුවම.ඒ වගේමයි ඔහු ස්වර්නවාහිනියේම විකාශයවුණු හපන්පැදුර ළමා වැඩසටහේ තමයි මුලින්ම අපට හමුවෙන්නේ.

මේ දවස්වල හැමෝගෙම ආදරේ දිනාගත්ත කෝකිලගේ අතගත්තේ නිමාලි දිල්ශානි කියලා සුන්දර තරුණියක් රටේ පවතින තත්වය නිසා ගොඩක් චාම් විදියට තමයි මේ විවාහ උත්සවය පවත්වලා තියෙන්නේ. බොහොම චාමෙට තමන්ගේ සමීපතමයන් පමණක් එකතු කරගෙන චාරිත්‍රානුකූලව විවාහ උත්සවය ගැන සමාජ මාද්‍ය ජාලාවලත් ගොඩක් කතාබහට ලක්වුනා. ඉතින් ලගදී යුගදිවියට් පිවිසි කෝකිල නිමාලි යුවලට සාර්ථක යුගදිවියක් ගත කරන්න හදවතින්ම සුබ අපි සුබපතනවා වගේම කළා ලෝකයේ ඉහලටම යන්නත් ඔහුට හැකියාව ලැබෙන්න කියලා අපි හදවතින්ම සුබ පැතුම් එකතු කරනවා

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

 

25

 

26

 

27

 

28

 

29

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්