Mar
4

හිරු ස්ටාර් ගායක මනේජ් සංජයගේ කැදැල්ලට ආ ලස්සන අමුත්තිය මෙන්න

 
742 Views
   
Here-is-the-beautiful-guest-who-came-to-the-nest-of-Hiru-Star-singer-Manoj-Sanjaya  

හිරු ටීවී සජිවි ගායන රියැලටිය, ‘හිරු ස්ටාර්’ හරහා අතිශය ප්‍රේක්ෂක ආදරය දිනාගත්ත ගායක මනේජ් සංජය කියන්නෙ ඉතාමත් කෙටි කලකින් ජනප්‍රියත්වයේ ඉහළට යන්න සමත්කම් දැක්වූ කෙනෙක්.

මේ දිනවල හිරු ටීවී ඔස්සේ විකාශය වන ‘රැල්ල වෙරළට ආදරෙයි’ නාට්‍යයේ තේමා ගීතය වන ‘ජෝඩු කරගෙනා’ ගයන්නෙ ද ඔහු යි. මේ දිනවල රසික ආදරය නොඅඩුව ලබන මනේජ් ගැන අද හදිසියේම අපිට සුබ ආරංචියක් අහන්න ලැබුණා. ඒ මනේජ් ‘තාත්තා කෙනෙක්’ වුණා කියන ආරංචිය.

මේ ගැන කියමින් මනේජ් ඔහුගේ මුහුණු පොතේ සටහනකුත් තබා තිබුණා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්