Jun
30

ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ සහා ලිමිනි රාජපක්ෂගේ ආදරණිය කැදැල්ලේ සුන්දර ඡායාරූප එකතුවක්

 
4079 Views
   
 

ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ මහතා උපතලබන්නේ 1986 අප්‍රියෙල් 10 ශ්‍රී ලංකා දේශපාලනයේ කැපී පෙනෙන චරිතයක් නාමල් කියන්නේ. ඔහු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ පුතුන් තිදෙනාගෙන් වැඩිමල් පුතනුවන් වෙනවා කියලා ඔබ කවුරුත් දන්නවානේ. නාමල් රාජපක්ෂ මහතා වත්මන් ක්‍රීඩා ඇමති වරයායි. ඔහු දක්ෂ රගර් ක්‍රීඩකයෙක් වෙනවා ඔහුගේ සහෝදරයින් දෙදෙනාත් යෝෂිත සහා රෝහිත රාජපක්ෂත් දක්ෂ රගර් ක්‍රීඩකයෝ වෙනවා, නාමල් රාජපක්ෂ ඇමති වරයා මේ වෙද්දී සිටින්නේ විවහා වෙලයි ඔහුගේ ආදරණිය බිරිඳ තමයි ලිමිණි රාජපක්ෂ කියන්නේ ලිමිනිගේ පියත් අපේ රටේ ප්‍රසිද්ද වියපාරිකයෙක් වෙනවා. ඉතින් නාමල් රාජපක්ෂ මහතාට මේ වෙද්දී පුංචි පුතෙක් සිටිනවා ඉතින් අද අපි හිතුවා නාමල් ලිමිණි ආදරණිය කැදැල්ලේ ඡායාරුප පෙළක් ඔබට ගෙනෙන්නට.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

 

25

 

26

 

27

 

28

 

29

 

30

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්