Jul
13

අ’නියම් පෙමක් නිසා කිරි කැටියෙකුට අත්වූ ඉරණම

 
1350 Views
   
 

කන්තලේ, පේරාරු ප්‍රදේශයේදී තම කුඩා දියණිය පුලුස්සා ඝා ත නය කිරීමේ සිද්ධියකට අදාළව එම ප්‍රදේශයේ පදිංචි 35 හැවරිදි කාන්තාවක් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

 

අදාළ කාන්තාව තිදරු මවකද වනවා. මෙම ඝා ත නයට හේතුව ලෙස ඇයගේ අ’නියම් සම්බන්ධතාවය හේතුවන්නට ඇති බවටයි සැ’ක පල වන්නේ. කෙසේ වෙතත් අදාළ කාන්තාවගේ සැමියා මැදපෙරදිග රැකියාවක නියුතු අයෙකු බවද සඳහන්.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්