එංගලන්ත සංචාරයට පෙර වාර්ෂික කොන්ත්‍රාත් ගිවිසුම අත්සන් කිරීමට නොහැකි බව කියමින් ක්‍රීඩකයෝ 38 දෙනෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිඛිතව දන්වා තිබේ. වාර්ෂික ගිවිසුම සකස්කර තිබෙන ආකාරය විනිවිද භාවයකින් තොර යැයිද එහිදී ශ්‍රේණිගත කරන ලද ක්‍රීඩකයින් 24 දෙනාට අමතරව තවත් අය අසා ධාරණයට ලක්වී ඇතැයිද කියමින් ඔවුහු නව ගිවිසුම අත්සන් කිරීම ප්‍රතික්ෂේප කරති.
1
2
3