Feb
18

නෙහාරා පීරිස් බුකියේ දැමූ, පුංචි දෝණිගේ අලුත්ම ඡායාරූප පෙළ මෙන්න

 
1229 Views
   
Here-is-the-latest-photo-of-little-Dhoni-posted-by-Nehara-Peiris-in-the-book  

නෙහාරා පීරිස් කියන්නෙ පුංචි තිරයෙන් අපිට මුණගැහුණු කාගෙත් ආදරය දිනාගත්ත දක්ෂ රංගන ශිල්පිනියක්. කලක් පේන්න නොහිටියා වුණත් දැන් ඇයව රූප පෙට්ටියෙන් ඉදහිට අපිට දකින්න ලැබෙනවා. ඇය විවා හ වෙලා ඉන්නෙත් රංගන ශිල්පියෙකු වන මේනක රාජපක්ෂ සමඟයි.

දැන් මේ දෙන්නා පුංචි දෝණියෙකුට මාපියන් වෙලයි ඉන්නෙ. ඔන්න පසුගිය දවසක නෙහාරා ඇගේ සමාජ මාධ්‍ය ගිණුමේ ලස්සන ඡායාරූප කිහිපයක් පළ කර තිබුණා.

ඒවා පහතින්.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්