Jun
3

‘චමුදිත දැන් සැපද? නළු නිළියො 150ක් පොසිටිව් – ජැක්සන්ගෙ දුව කෝ’ පියුමි මාධ්‍යට කී දේ – වීඩියෝ

 
1729 Views
   
 

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් උපන්දින සාදයක් පැවැත්වූ බවට පසුගියදා අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් වූ නිරූපණ ශිල්පිණි පියුමි හංසමාලි සහ චන්දිමාල් ජයසිංහ ඇතුළු තවත් පිරිසක් ඊයේ (02) දින නිරෝධායන කටයුතු සඳහා යොමු කෙරුණා. පසුව ඊයේ පියුමි හංසමාලි විසින් ෆේස්බුක් ලයිව් මගින්  ‘හිරු’ මාධ්‍ය ආයතනයට හා එහි නිවේදන ශිල්පීන් කිහිප දෙනෙකුට බැන වැදුනා. ඊට ප්‍රථම මාධ්‍ය වෙත ඇය අදහස් දැක්වූ අවස්ථාවක් සහිත වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වෙමින් තිබෙනවා. එහිදී ඇය “චමුදිත දැන් සැපද, හිරු නත්තල් පාටියේදී නළු නිළියෝ 150ක් පොසිටිව් වුණා, ජැක්සන්ගෙ දුව කෝ” වැනි ප්‍රකාශ කිහිපයක් කර තිබෙනවා. අදාළ වීඩියෝව සහ පියුමි හංසමාලිගේ ඡායාරූප කිහිපයක් පහතින්.

 

#

 

#

 

#

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්