Jun
3

සිද්ධාර්ථ කුමරුගේ චරිතයට පණදුන් කැලුම් ශ්‍රී ගේ ආදරණිය පුංචි කැදැල්ල

 
2731 Views
   
 

කැලුම් ශ්‍රී කියන්නේ මේ වන විට බොහෝ ප්‍රේක්ෂ ආදරය දිනා ගත් කඩවසම් රංගන ශිල්පියෙක්. සිද්ධාර්ථ ගෞතම ටෙලිනාට්‍ය හරහා විශාල ලෙස ජනප්‍රියත්වයට පත් රංගන ශිල්පියෙක් බොහෝ මියුසික් වීඩියෝ හරහා නිතර අපට ඔහුව දැකගන්නට ලැබෙනවා. ඉතින් ඔහු මේ වන විට නම් විවාහ දිවියට පත් වී පියෙක් වුනු බව නොදන්නා කෙනෙක් නම් නැතුව ඇති. ඉතින් ඔහු විවාහ වුනේ අපේ රටේ දක්ෂ නර්තන ශිල්පිනියක් වන දුලී ෆර්නැන්ඩු සමඟයි. ඉතින් කැලුම් ශ්‍රී අපට වැඩිය ටෙලි තිරය ඔස්සේ දැකගන්නට නම් ලැබෙන්නේ නෑ. නමුත් ම්යුසික් වීඩියෝ හරහා නම් නිතරම අපේ ආලින්දයට පැමිණෙනවා . ඉතින් ඔහු පිය පදවිය ලැබූ පසු තම ආදරණිය කිටිකැටියා සහ තම ආදරණිය බිරිඳ සමඟ අපුරු ෆොටෝ ශූට් එකක් කරලා තියනවා. ඉතින් අපි ඉතින් මේ ඡායාරූප පෙළ අරගෙන තිබෙන්නේ අපේ රටේ නමගිය ඡායාරූප ශිල්පියෙක් වන ගයාන් කරුණාරත්නයි. ඉතින් ඒ ඔබ නොදැකපු සුන්දර ඡායාරූප පෙළ අපි අද ඔබට පහලින් ගෙන් අවා.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්