May
8

බුකිය ගිනියම් කළ නිළි මේධා ජයරත්නගේ සුපිරි නර්තනය මෙන්න

 
286 Views
   
Here-is-the-super-dance-of-the-actress-Medha-Jayaratne-who-set-the-bookie-on-fire  

මේධා ජයරත්න කියන්නේ බුකියේ ගොඩක් වෙලාවට කතාබහට ලක්වෙන චරිතයක් කිව්වොත් වැරදි නැහැ.
දරු පැටවුන් දෙන්නෙක්ගේ අම්මා කෙනෙක් වෙලත්, තාමත් අතිශය සුන්දරව ඉන්න මේ රුවැත්තිය, ටෙලි තිරයෙනුත් අපිට නිරන්තරයෙන් මුණ ගැහෙනවා. පසුගිය දවසක ඇය ඇගේ මුහුණු පොතට ලස්සන වීඩියෝ එකක් එකතු කරලා තිබුණා.

ඇගේ මේ පළකිරීමට විවිධ ප්‍රතිචාර දැනටමත් ලැබෙමින් පවතිනවලූ.

මෙන්න බලන්න තවත් ගොසිප්