Apr
2

අදටත් තරුණ තරුණියන්ගේ සිහින කුමාරයා ශිහාන්ගේ අළුත්ම ඡායාරූප

 
879 Views
   
The-latest-photos-of-Shihan,-the-dream-prince-of-young-people-even-today  

ශිහාන් මිහිරංග කියන්නේ තරු මාවතේ පැමිණ ප්‍රේක්ෂකයන්ගේ උන්මාදයක් වුණු ගායන තරුවක්. පසුගිය දා පීපල්ස් අවෝඩ් හිදී ශිහාන් වසරේ ගායකයා වගේම තාරුණ්‍යයේ තේරීම යන සම්මාන දෙකම දිනාගැනීමට සමත් වුණා. එමෙන්ම ඔහු හිරු ස්ටාර් රියැලිටි තරඟාවලියේ විනිසුරුවරයෙක්. අදටත් ශිහාන් මිහිරංග කියන්නේ බාල මහළු හැමෝගේම සිහින කුමාරයායි.

ශිහාන් මිහිරංග මෑතකදී ලබාගත් ඡායාරූප කිහිපයක් පහතින්.

මෙන්න බලන්න තවත් ගොසිප්