Jun
2

ලංකාවම උණුසුම් කරමින් කෞෂි පෙරේරා සංස්කෘතික ඇඳුම් ඇඳලා ආසියාවේ දක්ෂ නිරූපිකාව වුන හැටි – Photo

 
2774 Views
   
 

කෞෂි පෙරේරා කියන්නේ අපේ රටේ සිටින දක්ෂ නිරුපන ශිල්පිනියක්. හෙළ සංස්කෘතිය ස්මතු කරන ඇදුම් පැළදුම් බවිතා කොට ආසියාවේ දක්ෂතම නිරූ පිකාව වීම අපේ රටට මහත් ආඩම්බරයකි.කෞෂි පෙරේරා පසුගිය දිනවල නිර්මාණවලට දායක වුණේ නැහැ. ඒ ඇය ජාත්‍යන්තර නිරූපණ තරඟාවලියකට සහභාගී වීම සඳහා තුර්කිය වෙත ගොස් සිටි නිසයි. ‘Future fashion faces World mini gala – 2021’ නම් මෙම ජාත්‍යන්තර තරඟාවලියේදී කෞෂි Art Costume සහ Elegance යන ඉසව් දෙක ජයග්‍රහණය කර තිබෙනවා.කෞෂි පෙරේරා කියල කියන්නෙ සමාජ මාධ්‍ය තුල නිතරම කතා බහට ලක් වෙන ඒ වගේම පුවත් මවන චරිතයක් .ඇය බොහෝ දෙනා අතර කැපී පෙනෙන නිරූපන ශිල්පිනියක් ලෙස කා අතරත් ජනප්‍රිය වෙලා තියෙනවා. මේ වන විට විවිද මාද්‍ය එකක වල ඉතාමත්ව ජනප්‍රිය සිටින ඇය 2019 මිස් ටීන් ජාතික තරගාවලියෙන් තෙවන ස්ථානයද ලබාගෙන ඇත. ඇය නිරුපන ශේෂ්ත්‍රයට පැමිනෙන්නේ මෙසේයි. හෂාන් පන්නිල යන ජායාරූප ශිල්පියා කරපු ජායාරූප ඇල්බමයක් එක්ක තමයි ඇය මුලින්ම ජනප්‍රිය වෙන්නේ. එකෙන් තමයි ඇයට නිර්මාණ වලට දායකත්වය දක්වන්න අවස්ථාවක් ලැබෙන්නේ. ඉතින් ඇය එහිදී ඉදිරිපත් කල චයාරුප කිහිපයක් සහ ඇයගේ සුන්දර ඡායාරුප පෙලකුත් අද අපි ඔබට ගෙන අවා.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්