Jul
8

තීක්ෂණ අනුරාධ බිරිඳ සහ දරු දෙදෙනා සමග ගතකරන පුංචි කැදැල්ලේ ඔබ නොදුටු ජායාරූප

 
5155 Views
   
 

සංගීත ක්ෂේත්‍රයේ ඉහල පෙලේ නමක් දිනාගෙන ඉන්න සිරස සුපර්ස්ටාර් පළමු අදියරේ සුපිරි තරු මාවතේ ආපු රටම ආදරය කරන දක්ෂ ප්‍රවීණ ජනප්‍රිය ගායන ශිල්පියෙක් තමයි තීක්ෂණ අනුරාධ කියලා කියන්නේ. ඉතින් පහුගිය කාලයේ ඔහු දෙවන වතාවටත් උතුම් පිය පදවිය ලැබුවා. ඉතින් ඒ වගේම මේ ආදරණීය ගායන ශිල්පියා පසු ගිය දිනයක ඔහුගේ ආදරණීය බිරිදත් සමඟ විවාහ සංවත්සරය සමරලා තියනවත් අපිට දැකගන්නට ලැබුණා. ඉතින් ඒ පුංචි විවාහ සංවත්සරයක් නෙමෙයි. ඔවුන් මේ විදිහට සමරලා තිබුනේ ඔවුන්ගේ විවාහ ජීවිතයේ දහවෙනි විවාහ සංවත්සරයයි. ඉතින් ඒ වගේම තමයි තීක්ෂණ පහුගිය දවසක තවත් අලුත් වෙනසක් කරලා තිබුණා. ඒ තමයි තීක්ෂණ සුබ මොහොතින් අලුත් නිසවකට පදිංචියට ගිහිල්ලා තිබුණා. තීක්ෂනගේ උපන් ගම ගාල්ල ඔහු 2004 වසරේ කොළඹට එන්නේ අධ්‍යාපනය සඳහා විජයරාමෙ ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයට.

ඉතින් යන්න එන්න පහසු වෙන්න ඔහු නතරවෙලා ඉන්නේ මහරගම ප්‍රදේශයේ. ඉතින් ඒ පැත්තට හුරු වෙලා හිටපු නිසා අලුත් නිවසත් මහරගම හැදුවා කියලා තමයි තීක්ෂණ කියන්නේ. ඉතින් ඒ වගේම මේ අවුරුද්දේ ඔහු අලුත් ගීතයක් එළිදක්වන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවලු.විවහා වෙලා ජනප්‍රිය උනාම දෙකට කඩෙන විවාහයන් අතරේ මෙවැනි සුන්දර පවුල් ජිවිතත් නැතුවාම නොවෙයි කළා ලෝකේ ඉතින් ජිවිතේ හැමදාමත් සතුටින් ගෙවන්න සුන්දර කළා ලෝකයෙන් ඉදිරියටම යන්නත් අපි හදවතින්ම සුබපැතුම් එකතු කරනවා සුපිරි ගායක තීක්ෂණ අනුරාධ සහා ඔහුගේ ආදරණිය පුංචි කැදැල්ලට මේ ඔවුන්ගේ සුන්දර චයාරුප පෙළක්.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

 

25

 

26

 

27

 

28

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්