Feb
26

රිය අනතුරකින් මිය ගියා කියපු දමිත් අසංක ලයිව් එයි – සංවේදීව කියපු කතාව මෙන්න

 
695 Views
   
Damith Asanka who died in a car accident comes live - here is the sensitive story told  

“සිතේ පෙම් පුරා”, “මේ අනන්ත රාත්‍රීයේ” වැනි අතිශය ජනප්‍රිය ගී රැසක් ගැයූ දමිත් අසංක හදිසියේ රිය අනතුරකින් මිය ගියා කියන ව්‍යාජ ප්‍රවෘත්තියක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතිනවා.

කෙසේ වෙතත්, දමිත් ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමට වීඩියෝවක් එක් කර මෙම පුවත පිළිබඳව මෙසේ අදහස් දැක්වුවා.

එම වීඩියෝව පහතින් බලන්න.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්