Aug
6

 ඊයේ කොවිඩ් ම රණ 98ක් හැකිතාක් ප්‍රවේශම් වෙන්න

 
1095 Views
   
 

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොරෝනා ම ර ණ 98ක් ඊයේ (05) දිනයේ තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ම රණ සංඛ්‍යාව දැක්වෙන්නේ 4919ක් ලෙසටයි. මෙම ම ර ණ අතර පිරිමි පුද්ගලයන් 54ක් සහ කාන්තාවන් 44ක් වනවා.

අවුරුදු 30ට අඩු වයස් කාණ්ඩයේ එක් පිරිමි පුද්ගලයෙක් මි ය ගි ය පිරිසට අයත්. අවුරුදු 30ත් 59ත් අතර වයස් කාණ්ඩයේ ම ර ණ 27ක් මේ අතර වනවා.

ඒ කාන්තාවන් 11ක් සහ පිරිමි 16ක් වශයෙන්. අවුරුද 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ ම ර ණ 70ක් තහවුරු කරනු ලැබූ ම ර ණ 98ට අයත්. ඒ පිරිමි 37ක් සහ කාන්තාවන් 33ක් වශයෙන්.

මෙය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් දෛනිකව තහවුරු කළ වැඩිම ම ර ණ සංඛ්‍යාවයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්