Jun
1

‘පුළුවන් නම් මම චන්දිමාල්ගේ පාටියට ගියා කියලා ඔප්පු කරලා පෙන්නන්න, මේවා කරන්නෙ කවුද කියලා මම දන්නවා’ – පුෂ්පිකා ද සිල්වා කට අරියි – Photos / Video

 
1855 Views
   
 

සංචරණ නීති තුට්ටුවකට මායිම් නොකරමින් උපන්දින සාදයක් පැවැත්වූ චන්දිමාල් ජයසිංහ සහ පියුමි හංසමාලි ලක්ෂ 10 ක ශරීර ඇප මත නිදහස් කිරීමට අධිකරණය ඊයේ නියෝග කළා. මෙම සිදුවීමට හතර අතින්ම පොලිසියට චෝදනා එල්ල වුණා.

 

ඒ ඔවුන්ට ඇප ලබාදීම නිසයි. කෙහොම වුණත් මෙම ඇප ලබාදීම පොලිසියේ තීරණයක් නොවන බවත් එය අධිකරණය විසින් ලබාදුන් නියෝගයක් පමණක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ ප්‍රකාශ කළා.

 

කොහොම වුණත් චන්දිමාල් ජයසිංහ සහ පියුමි හංසමාලි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට පොලිසිය විසින් බී වාර්තාවෙන් ඉල්ලා තිබෙනවා.

 

කෙසේ වෙතත් කිරුළක සිදුවීමක් නිසා කතාබහට ලක් වුනු පුෂ්පිකා ද සිල්වාත් මෙම අවස්ථාවට සහභාගී වූ බවට කියමින් සමාජ මාධ්‍යයේ ඡායාරූපයක් ප්‍රචාරණය වුණා.

ඒ ගැන සඳහන් කරමින්, පුෂ්පිකා ද සිල්වා සමාජ මාධ්‍යයේ පළ කර තිබුණු සටහන පහතින් බලන්න..

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්