කලා ක්ෂේත්රය තුළ සිටින තවත් එක් සුරූපී රංගන ශිල්පිනියක් තමයි ශේෂාද්‍රි ප්‍රියසාද් කියන්නේ. සිය පවුලේ උරුමයෙන්ම රංගන හැකියාව ප්‍රගුණ කළ ඇය මේ වන විට රටම
Read moreTag: gossip
මව්කිරි ගැන විස්මිත හෙළිදරව්වක්
කොවිඩ් සම්බන්ධයෙන් සිදුකළ නවතම මව්කිරි ආශ්රිත පරීක්ෂණයකදී හෙළිවූ කරුණක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව ඇත. එහිදී අනාවරණය වී ඇත්තේ මව්කිරි ඔස්සේ බිළඳුන් වෙත කොවිඩ්
Read moreකාර්යබහුල තරුණියන්ට රුව රැක ගැනීමට පහසු ක්‍රම …
හැමදාම පැහැපත්ව ලස්සනට ඉන්න මොන තරුණියද අකමැති? රූ සපුවත් , තාරුන්‍යයත් ඔප්නංවන රූපලාවණ්‍ය සත්කාර සඳහා කාලය වැය කරන්නට කාර්යබහුල තරුණියන්ට ප්‍රමාණවත් කාල වේලාවක් නැහැ .එම
Read moreපොඩි රොෂාන්ලත් වැඩ පටන් අරගෙන
රොෂාන් ප්‍රනාන්දු කියන්නේ එලිමහන් සංගීත කලාව වෙනස් කළ ෆ්ලෑෂ්බෑක් කණ්ඩායමේ නායකයා. ඔහු ගායකයෙක් ලෙසද රසිකයන්ගේ ආදරය දිනාගෙන තිබෙනවා. රොෂාන්ට ආදරණීය පුතුන් දෙදෙනෙක් ඉන්නවා. පාසැල් යන
Read more‘පුළුවන් නම් මම චන්දිමාල්ගේ පාටියට ගියා කියලා ඔප්පු කරලා පෙන්නන්න, මේවා කරන්නෙ කවුද කියලා මම දන්නවා’ – පුෂ්පිකා ද සිල්වා කට අරියි – Photos / Video
සංචරණ නීති තුට්ටුවකට මායිම් නොකරමින් උපන්දින සාදයක් පැවැත්වූ චන්දිමාල් ජයසිංහ සහ පියුමි හංසමාලි ලක්ෂ 10 ක ශරීර ඇප මත නිදහස් කිරීමට අධිකරණය ඊයේ නියෝග කළා.
Read more“පොත්ත සුදු වෙලා සල්ලි තියෙනවානම් නීතියත් නැවෙනවා කනේ වැලි ගෑවෙන්න” – පියුමිලා,චන්දිමාල්ලා, පුරපතිලා, ජොගින් බිරින්දෑවරු ඉස්සරහා නැවෙන නීතිය
එක රටක් එක නීතියක්. ඇත්තටම එක නීතියක්ද..? පසුගිය කාලේ පුරාවමට සිදුවුණු සිදුවීම්වලින් මෙය වචනයක් පමණක්ම බව පෙනී යනවා. එයට හොඳම උදාහරණය රටටම සංචරණ සීමා පනවා
Read more‘බුදු අම්මේ මාව බේ රගනියෝ’ – පින්කම් අස්සේ පෙම් කරන්න ගිය තරුණයාට අත් වූ ඉරණම
දකුණු ලක එක්තරා ගමක විසූ පවුලක ඇය වැඩිමලාය. වරක් ඇය දෙස බැලූ අයකු නැවත හැරී බැලීමට තරම් ඇය රුවැත්තියකි. ගමේ තරුණයන් කීප දෙනකු ඇගේ සෙනෙහස
Read moreමාස 08කට තෙල් සැපයීම කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවට
2021 ජුනි මස පළමු වනදා සිට 2022 ජනවාරි 31 දක්වා මාස 08ක කාලයක් සඳහා මෙරටට අවශ්‍ය ඉන්ධන සැපයීමේ කොන්ත්‍රාත්තු සිංගප්පූරුව පාදක කරගත් සමාගම් 02කට පිරිනැමීමට
Read moreඅමාත්‍ය සරත් වීරසේකරගේ ආදරණිය පුත්‍රයා සචිත්ර විවාහ ගිවිස ගත් ඡායාරූප
වෛද්‍ය සචිත්ර වීරසේකර කිව්වම ඒ කවුද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒ නම බොහෝ දෙනෙකුගේ මතකයේ නැ හැ. නමුත් පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය
Read more“දිනපතා මම නිවසට පැමිනිම මගේ මවටත් පවුලේ සියල්ලන්ටත් අ වදානමක්” – වෛද්‍යවරයෙකුගේ සංවේදී සටහන
කොරෝනා වෛරසය ජාති, ආගම්, කුලමල පංති බේදයක් නැතිව අස්සක් මුල්ලක් නෑර පැතිරෙමින් පවතියි. අපව රකින්නට දැඩිව වෙහෙසෙන සුව විරුවන්ද මෙම රුදුරු මා ර යාට හදුවනවා
Read more