Jul
21

සරුංගල් යවන්න ගිය නව හැවරිදි දරුවා ළිඳට වැටී මි ය ගිහින්

 
1460 Views
   
 

ජූලි, අගෝස්තු කියන්නේ අපි කොයි කවුරුත් සරුංගල් යවන්න පුරුදු වෙලා ඉන්න කාලේ. ලොකු පොඩි හැමෝම මේ වැඩේට ගොඩක් කැමතියි. ඉතිං අපිට අහන්නට දකින්නට ලැබුණ අ’වාසනාවන්ත කතාවක් තමයි සරුංගල් යවමින් සිටි අයෙකුට අත්වෙච්ච මේ ඉරණම.

තඹුත්තේගම – ගුරුගම ප්‍රදේශයේදී සරුංගල් යවමින් සිටි නව හැවිරිදි දරුවෙකු අ’නාරක්ෂිත වගා ළිඳකට වැටී ජීවිත ක්ෂයට පත්වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ දරුවා ඊයේ වෙල් යායක සරුංගල් යවමින් සිටි අවස්ථාවේදී එහි තිබූ අඩි විස්සක් පමණ වූ අ’නාරක්ෂිත ළිඳකට වැටී ඇති බවයි.

දරුවා යළි නිවසට නොපැමිණීම නිසා දෙමව්පියන් කළ සොයා බැලීමකදීයි දරුවාගේ සිරුර ළිඳ තුළ තිබී සොයා ගැනුණේ.

මෙන්න බලන්න තවත් ගොසිප්