Jul
13

මම හොඳින් කියන්නේ, පරිස්සම් වෙන්න – චිත්‍රාල්ගෙන් අනතුරු ඇඟවීමක්

 
1871 Views
   
 

චිත්‍රාල් සෝමපාල කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ ගායන ශිල්පියෙක්. ඉතිං ඔහුගේ වගේම අපේ රටේ ඉන්න ගොඩක් ගායක ගායිකාවන්ගේ ගීත අපේ රටේ වගේම පිටරට ඉන්න අයටත් නිසි අවසරයකින් තොරව Youtube චැනල්වල ෆේස්බුක් පේජ්වල පලකරලා තියෙනවා. ඉතිං චිත්‍රාල් නම් කියන්නෙ එහෙම අවසරයකින් තොරව ඒ විදියට තමන්ගේ ගීත පලකරලා තියෙන අයට ප්‍රවේශමෙන් ඉන්න කියලයි. ඔහු ඒ ගැන සටහනක් මෙන්න මේ විදියට ඔහුගේ මුහුණුපොතට එකතු කරලා තිබුණා.

“මගේ සිංදු කට්ටිය YouTube චැනල් හදාගෙන මගෙන් අවසර නැතුව දාගෙන තියෙනවනම් පරිස්සම් වෙන්න, මම හොදින් කියන්නේ”

 

මෙන්න බලන්න තවත් ගොසිප්