Aug
24

කාටත් හොරෙන් සරාට හිතින් ආදරය කරන සුදුචූටි, පුංචි තිරයේ අහිංසකාවිය සෙනාලි ෆොන්සේකා

 
9080 Views
   
 

සෙනාලි ෆොන්සේකා අද වෙද්දී හැමෝම ආදරේ කරන පාටලී සරාගේ ආදරණිය සුදු චූටි ගැන තමයි අද අපි ඔබට කියන්න හදන්නේ. ලංකාවේ ජනප්‍රියම නිළිය සම්මානයද දිනාගන්න සෙනාලි සමත්වෙනවා. අද වෙද්දී ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යයේ ප්‍රදානම චරිතයක් තමයි පාටලී කියන්නේ. ඉතින් සෙනාලි කලාවට එන්නේ ඇයගේ පවුලේ සියලුදෙනාම වගේ කළා කරුවන් කලාකාරිනියන් නිසා. පුංචිතිරේ වගේම ලාංකීය සිනමාවෙත් සෙනාලි කැපී පෙනෙන දක්ෂ රංගනයන් වල නිරතවෙනවා අපට දැකගන්න ලැබෙනවා. විජයබා කොල්ලය සිරි පැරකුම් වගේ අග්‍රගණයේ චිත්‍රපට වලත් සෙනාලි ප්‍රධාන චරිත රගපෑවා. ඉතින් අපේ රටේ අග්‍රගණයේ රංගනයේ ඉහලටම ගිය මාලනී ෆොන්සේකා ගේ ලගම දියණියක් තමයි සෙනාලි ෆොන්සේකා. ඉතින් අද අපි ඔබට ගෙන එන්නේ මේ ආදරණිය කළා කාරිනියගේ ඡායාරුප පෙළක්

 

29

 

28

 

27

 

26

 

25

 

24

 

23

 

22

 

21

 

20

 

19

 

16

 

15

 

14

 

13

 

12

 

11

 

10

 

9

 

8

 

7

 

6

 

5

 

4

 

3

 

2

 

1

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්