Jun
25

සංචරණ සිමා පැනවිම සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක්

 
1661 Views
   
 

 

දිවයින පුරා පනවා තිබූ සංචරණ සීමා අද (25) අලුයම 4.00ට ලිහිල් කෙරිණි. කෙසේ නමුත් ජුලි මස 05 වන දින දක්වා පළාත් සංචරණ සීමා අඛණ්ඩව ක්‍රියාත්මක බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කර සිටියි.

මේ අතර ඉදිරියේදී ද සංචරණ සීමා පැනවීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු තීරණයක් ගෙන නැතැයි ඖෂධ නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා. ඔහු කියා සිටියේ සංචරණ සීමා පනවාද, නැද්ද යන්න සම්බන්ධයෙන් අද විශේෂ සාකච්ඡාවක් පවත්වන බවයි. එහිදි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ එම සංචරණ සිමා පිළිබදව තිරණ ගනු ලබන්නේ ජනාධිපති කාර්ය සාධන බලකාය මගින් බවත්ය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්