Jul
2

නාවික හමුදා කොමාන්ඩර් කෙනෙක් එක්ක විවහාවුණු දුලානි අනුරාධාගේ සිත්ගත් ඡායාරූප එකතුවක්

 
4274 Views
   
 

දුලානි අනුරාධා කියන්නේ ලංකාවේ ඉන්න අති දක්ෂ රංගන ශිල්පිනියක්. විජය කුවේණි, සංගිලි, අබා, භාන්ධනය, වැනි ජනප්‍රිය චිත්‍රපට රැසකට ඇය සිය රංගන දායකත්වය ලබා දුන්නා. දුලානි ලැබෙන ඕනෑම චරිතයක් රඟපාන්න පුළුවන් ගොඩක් දක්ෂ රංගන ශිලිපිනියක්, නමුත් දුලානි තමන්ට ලැබෙන චරිතය පිලිබඳ පිටපත කියවලා ඒ චරිතය තමන්ගේ හිතට වැදුනොත් විතරයිලු රඟපාන්නේ. ඉතින් මේ දක්ෂ රංගන ශිල්පිනිය පසුගිය දිනක විවාහ වුනා.මේ විවාහය පැවැත්වුනේ සියළුම නිරෝධායන නීති යටතේයි. දුලානිගේ සහ ඇයගේ ආදරණීය ස්වාමිපුරුෂයා වුන අශෝක් සේනාධීරගේ ලඟම හිතවතුන් කිහිප දෙනෙක් සහභාගී කරගෙනයි මේ විහාහය පැවැත්වුනේ. අශෝක් සේනාධීර කියන්නේ නාවික හමුදාවේ කමාන්ඩර් කෙනෙක්.ඉතින් අපි හිතුවා මේ දක්ෂ කළා කාරිනියගේ සුන්දර චයාරුප පෙළක් ඔබට ගෙනෙන්නට

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්