Mar
8

ලංකාවෙන් ගිය සුරූපී අසේකා, වෙනස්ම ස්වරූපයකින් කැමරාව ඉදිරියට එයි

 
8868 Views
   
du  

චන්න – උපුලී ආදරණීය යුවළගේ එකම දියණිය වූ අසේකා විජේවර්ධන කියන්නෙ දක්ෂ නර්තන ශිල්පිනියක් විදිහට ප්‍රේක්ෂක ඔබ දැන අඳුනන කෙනෙක්.

සමාජ මාධ්‍ය තුළ වැඩිපුර කතාබහ නොවන නමුත්, ඇගේ කෝටිපති පෙම්වතාගේ පුදුම සහගත සප්‍රයිස් එකෙන් පස්සේ අසේකා ගැන ගොඩක් දෙනෙක් හොයන්න බලන්න පටන් ගත්තා.

පසුගිය දවසක අසේකා ප්‍රසංග කටයුත්තක් සඳහා ඩුබායි රාජ්‍ය බලා පිටත්ව ගොස් තිබූ අතර, ඇය එහිදී අපූරූ ඡායාරූප එකතුවක් ද පළ කර තිබුණා.

මේ තියෙන්නෙ ඒ ඡායාරූප පෙළ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්